Latestදේශීයනවතම ලිපි

ප්‍රේමකීර්ති අල්විස්ගේ සටන්කාමීත්වය ගැන නන්දා මාලනී කීවේ කුමක් ද?

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් තම ගීත විකාශයට පනවා තිබූ තහනමට විරුද්ධව ප්‍රේමකීර්ති ද අල්විස් අරගලයක් සිදු කරන ලද බව විශාරද නන්දා මාලනී ගුවන් විදුලි වැඩ සටහනක දී හෙළි කර තිබේ.

මෙයට වසර ගණනාවකට පෙර නෙත් එෆ්එම් නාලිකාව වෙනුවෙන් කැලුම් ශ්‍රීමාල් මෙහෙයවූ සාකච්ඡාවක දී ඇය මේ බව හෙළි කර තිබුණි. “මගේ ගීත ගුවන් විදුලියේ තහනම් කර තිබූ අවදියේ ප්‍රේමකීර්ති ඊට විරුද්ධව පුදුම සටනක් ගෙනිච්චේ” යනුවෙන් සඳහන් කළ ඇය කිසිදු සංගීත භාණ්ඩයක් නොමැතිව අපූරු නිදසුන් ගායනාවල යෙදෙන හඬ ඇතුලත් එම සංවාදය පහතින් පළ කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *