දූෂිතයන්ගේ ෆයිල් අල්ලස් කොමිසමෙන් ලිස්සා ගියේ කෙසේ ද?
මෙරට තුළ සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ ලිපි ගොනු වසර 20ක කාලයක් පුරා අක්‍රියව තැබීම නිසා ඉවත් කිරීමට සිදු වී ඇති බව අනාවරණය වේ.
කෝපා කමිටුවේ දී මේ බව හෙළි වූයේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දී ය. එම කොමිසමේ නීති සීමාව තුළ වසර 20කට වඩා පැරණි පැමිණිලි ලිපි ගොනු සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය නොහැකි බව අනාවරණය විය. මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

