Latestදේශීය

මිනුවන්ගොඩ අධිකරණ රෙජිස්ට්‍රාර් නැවතත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (02) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ .

ඒ සැමියාගේ සිරදඬුවම ලිහිල් කර ගැනීමට සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් දුන් සිද්ධියට අදාළව අල්ලස් ගැනීමට අනුබල දුන් චෝදනාවට මෙලෙස අත්අඩංගුට ගෙන ඇති බවට වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *