ඥානසාර හිමිගේ සිරදඬුවම අද සිට වසර 06ක් ක්‍රියාත්මකයි
වසර 6ක සිර දඬුවමකට යටත්ව සිටියදී ජනාධිපති පොදු සමාව ලැබූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ එම සිර දඬුවම අද (05) සිට යළි ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියම කර තිබූ එම සිර දඬුවම ජනාධිපති පොදු සමාව යටතේ අත්හිටුවා තිබූ අතර, අද අභියාචනාධිකරණයේදී අදාළ නඩුව සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

