පිල්ලෙයාන් යළි බන්ධනාගාරයට
නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන සිද්ධි පහකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අදාළ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, පිල්ලෙයාන් ලබන 10 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

