කාවන්තිස්සට වෙඩි තැබූ සැකරුවන් යලි රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකකරුවන් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

