පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්
‘CBE 1874’ දරන රතු පැහැති ‘Honda Vezel’ වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම සදහා මුදල් උපයාගත් ආකාරය නිවැරදිව ප්රකාශ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

