විදේශීය

Latestවිදේශීය

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුවට ඉරානය පහර දෙයි

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට

Read More
Latestවිදේශීය

සෞදිය ඉරානයට අනතුරු අඟවයි

සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක්

Read More
Latestවිදේශීය

ඉරානයේ ආර­ක්ෂක ප්‍රධා­නියා සහ පැරා­මි­ලි­ටරි නාය­කයා මියයයි

ඉරා­නයේ ආර­ක්ෂක ප්‍රධානී අලි ලරි­ජානි අමෙ­රි­කානු- ඊශ්‍රා­යල ඒකා­බද්ධ ගුවන් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව ඉරා­නය නිල වශ­යෙන් නිවේ­ද­නය කළ තිබේ.

Read More
Latestවිදේශීය

මාස 6කට තෙල් ගබඩා කරගත් චීනයේ පෙර සූදානම ලෝක අවධානයට

ඉරාන-ඇමරිකානු යුද්ධය හේතුවෙන් මේ වන විට දැවැන්ත තෙල් හා ගෑස් අර්බුදයකට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්ථාවක චීනය සිය උපායමාර්ගික සංචිත

Read More
Latestවිදේශීය

ට්‍රම්ප් අතරමං වෙලා ඉන්නේ – ඇමරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කෙන්ට් ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය

Read More
Latestවිදේශීය

ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. ඉරාක ආරක්ෂක අංශ පවසා

Read More
Latestවිදේශීය

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානය විසින් පහරදුන් වීඩියෝ හුවමාරු කළ පුද්ගලයින්ට බහරේනයෙන් නඩු

අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට ප්‍රති­චාර ලෙස ඉරා­න­යෙන් එල්ල වන ගුවන් ප්‍රහාර වීඩියෝගත කිරිමේ සහ හුව­මාරු කර­ගැ­නීමේ චෝද­නා­වට පාකි­ස්තාන ජාති­ක­යන් පස්දෙ­නකු

Read More
Latestවිදේශීය

හෝමුස් සමුද්‍ර සන්ධිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා – ඉරානය

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා කිසිදු රටකට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල්

Read More
Latestවිදේශීය

නේටෝ  සංවිධානය “ඉතා නරක අනාගතයකට” මුහුණ දීමට සිදුවේවි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඉරානය විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර

Read More
Latestවිදේශීය

ඩුබායි ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදමයි

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More