ක්‍රීඩා

Latestක්‍රීඩාදේශීය

විස්සයි 20 නායකත්වය චරිත් අසලංකට

ලෝක ශූර ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේ නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට සූදානම් වේ. වනිඳු හසරංග විස්සයි20 නායකත්වයෙන්

Read More
Latestක්‍රීඩා

ඇන්ඩර්සන් සමුගනී

වර්ත­මා­නයේ ටෙස්ට් පිටියේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨ­තම ක්‍රීඩ­කයා වූ එංග­ල­න්තයේ ජෙම්ස් ඇන්ඩ­ර්සන්ගේ ටෙස්ට් දිවිය ඊයේ නිමා විය. සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව්

Read More
Latestක්‍රීඩාදේශීය

49වැනි පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේදී නව වාර්තා කිහිපයක්

හත­ළිස් නව­වැනි පාසල් ජල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී එකම වාර්තා­වක් අබි­බවා යෑමට ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් සමත් වූහ. මයිලෝ අනු­ග්‍ර­හ­යෙන් කොළඹ සුග­ත­දාස පිහි­නුම් තටා­කයේ

Read More
Latestක්‍රීඩාදේශීය

පැරිස් ඔලිම්පික් යන්න සූදානම්

(ප්‍රින්ස් ගුණසේකර) පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන ක්‍රීඩකයින්ගේ හා නිලධාරීන්ගේ සියලු වියදම් රජයට බරක් නොවී ජාතික ඔලිම්පික් කමිටුව මගින් දරන

Read More
Latestක්‍රීඩා

ලෝක ශූරයින් පිලිගැනීමේදී තෙරපී 10ක් රෝහල්ගත කෙරේ

විස්සයි20 ලෝක කුස­ලා­නය දිනා සිය රටට පැමිණි ඉන්දීය කණ්ඩා­යම පිළි­ගැ­නීමේ උත්සව මාලාව නව­දිල්ලි හා මුම්බායි නග­ර­ව­ලදී පැය 16ක් පුරා පැවැ­ත්වෙයි.

Read More