Covid 19 පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවෙනි ස්ථානයට පත්වෙයි
Covid 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය යන කරුණු සලකා බලා චීන මූල්‍ය බුද්ධි ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලෝකයේ රටවල් 108ක් අතරින් ශ්‍රී ලංකාවට දෙවන ස්ථානය හිමි වී ඇති බව වාර්තා වේ.
එසේම Covid 19 පාලනය අතින් පළමු ස්ථානය චීනයට හිමිවන අතර දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ අප්‍රිකානු ඝානා රාජ්‍යය පිළිවෙලින් තුන්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා හිමිකරගෙන සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
