දේශීය දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙයි October 5, 2020 admin 0 Comments Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දී තිබේ.