ඉන්දීය පාලක පක්ෂයේ ඇමතිවරයෙක් මියයයි
ඉන්දීය පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වූ රාම් විලාස් පස්වාන් මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින විට මියගොස් ඇති අතර ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ගේ සමීපතමයෙකු වේ.
මොහු පස්වාන් ඉන්දීය රජයේ පාරිභෝගික කටයුතු, ආහාර සහ බෙදාහැරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
