දේශීය

දෙවනවාර පාසල් නිවාඩුව සති 02කින් දීර්ඝ කෙරේ

03වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඒ අනුව නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?