දේශීය

සුදු සීනි මිල සඳහා විශේෂ ගැසට් නිවේදනයක්

ඊයේ (10) සිට පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිලක් නියම කරමින්ය.

සුදු සීනි 1kg උපරිම තොග මිල – රුපියල් 80 
සුදු සීනි 1kg උපරිම සිල්ලර මිල – රුපියල් 85
පැකට් කළ සුදු සීනි 1kg මිල – රුපියල් 90

ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින් දක්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?