දේශීය

වනජීවි දෙපාර්තමේන්තුවේ සියලුම සංචාරක නිවාස අද විවෘත වේ

තාවකාලිකව වසා තිබුණු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම සංචාරක නිවාස හා කඳවුරු බිම් අද (04) විවෘත කර තිබේ.

කොවිඩ් වෛරසය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම සංචාරක නිවාස හා කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට සංචාරකයින් සඳහා යළි විවෘත කරන බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?