දේශීය

තවත් ආසාදිතයින් 406ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 406 දෙනෙක් සුවය ලබා ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 406දෙනා අද (04) තම නිවෙස් බලා පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වන වට සමස්ත ආසාදිතයින් 19,438දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,471දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?