දේශීය

තවත් කොවිඩ් මරණ 03 ක්

ඊයේ (02) තවත් කොවිඩ් මරණ 03ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට කොවිඩ් මරණ 211 ක් සිදු ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?