දේශීය

කොවිඩ් එන්නත රැගත් ඉන්දීය ගුවන්යානය දිවයිනට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානය අද (28) පෙරවරු 11.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟ වී ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?