දේශීය

තවත් කොවිඩ් මරණ 08 ක්

ඊයේ (06) තවත් කොවිඩ් මරණ 08 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවක් සිව් දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 351 ක් දක්වා යන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?