දේශීය

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හොරණ ප්‍රදේශයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?