දේශීය

තවත් ආසාදිතයින් 175 ක් සුවය ලබයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් වෛරසය ආසාදිතයින් 175 දෙනෙකු අද (11) සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 91,631ක් දක්වා ඉහළගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?