Latestදේශීය

නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) රැස්වූ කොවිඩ් මර්දන කමිටුවේදී තීරණය කර තිබේ.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?