දේශීය තවත් පුද්ගලයින් 18,076ක් සුවය ලබයි October 4, 2021October 4, 2021 cmn තවත් කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18,076 දෙනෙකු අද (04) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 477,374ක් දක්වා ඉහළගොස් තිබේ. Please follow and like us: Related