කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 425 දෙනෙකු අද (12) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 545,051ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Please follow and like us:
Related