දේශීය

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අපවත් වෙයි

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අවුරුදු 78ක් ආයු වළඳා අද (28) උදෑසන අපවත් වී තිබේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහෝදරයෙකු වන උන් වහන්සේ ගිහි ජිවිතයේ දී ආනන්ද වීරසේකර නම් වූ අතර යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු ලෙස ද සේවය කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?