Latestදේශීය

නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරු 08ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති …

නව කැබිනට් අමාත්‍යවරු 08දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

1. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
2. බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
3. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජල සම්පාදන අමාත්‍ය
4. මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

5. රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය
6. විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
7. අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය
8. රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?