Latestදේශීය

රජ‌යේ සියලු මාධ්‍ය ප්‍රධානීන් ඉවත් වන්න – ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) විශේෂ දැනුම්දීමක් සිදුකරමින් සියලුම රජයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව අද (27)පස්වරුවේ ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ මහතා මේ වනවිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයිද වාර්තා වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?