Latestදේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග වලට දින නියම කෙරේ

2022 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දින නියම කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 04 වැනි ඉරිදා පැවැත්වෙන අතර

උසස් පෙළ විභාගය 2022දෙසැම්බර් 5 වැනි සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?