Latestදේශීය

‌කොළඹට ජල කප්පාදුවක්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට සිකුරාදා (02) දින රාත්‍රී 10.00 සිට සෙනසුරාදා (03) පස්වරු 01.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනයේ දක්වා තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?