Latestදේශීය

3 වන පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

2022 පාසල් වර්ෂයේ තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා හෙට දිනයේ දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවයි.

2022 වසරේ තුන්වන වාරය අවසන් අදියර පෙබරවාරි විසි වෙනිදා නැවත ආරම්භ කිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?