Latestවිදේශීය

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නව සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව මේ වනවිට 1300 ඉක්මවා ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භූ කම්පනය  රික්ටර් මාපකයේ ඒකක 7යි දශම 8 ක් ලෙස සටහන් වී තිබුණා .

භූ කම්පනය හේතුවෙන් එක්වරම ගොඩනැගිල්ලක් කඩා වැටුණු හැටි කැමරාවේ පටිගතව තිබුණේ මෙලෙසින්.

මේ අතර ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි බිළිඳෙකු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගනු ලැබුවේ මේ අයුරින්…

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?