Latestදේශීය

මාර්තු 09 මැතිවරණය ස්ථීරයි

මාර්තු 09 වැනිදා ස්ථිර වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ සඳහා ඒ සඳහා අවශ්‍ය සූදානම් කටයුතු සිදු කරන්නැයි එම පක්ෂයේ අපේක්ෂකයට මහ ලේකම්වරයා දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුව කෑගල්ලේ අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වීමටත් ඊට අදාල තැපැල් ඡන්ද විමසීම 22-23 දින වලටත් දින නියම කර තිබේ.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?