Latestදේශීය

රන් මිල අඩුවෙයි

මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

 අද පෙරවරුවේ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 24  ක රන්පවුමක මිල රුපියල් 145,000 ලෙසයි සටහන් වූයේ. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් එක් 134,000 ක් ලෙසයි.

 මේ මස ආරම්භයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල පැවතියේ රුපියල් 184,000 ක් ලෙසයි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 170,000 ක් ලෙසයි

කැරට් 24 ක රන් පවුමක් 193,000ක් ලෙසත්  කැරට් 22 රන් පවුමක මිල 178,500 ක් ලෙසත් මෙතෙක් සටහන් වූ වැඩිම මිලයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?