Latestදේශීය

පෝ දා මත්පැන් තහනම තහනම් කරමු

පොහොය දිනවල සංචාරක හෝටල් වල පමණක් මත්පැන් විකිණීමට අවසර දෙන්නැයි රාජ්‍ය ඇමතිනි සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේ ඇය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන්ට පොහොය දිනවල මත්පැන් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති බවයි.

ඒ හේතුවෙන් සංචාරක හෝටල් පමණක් පොහොය දිනයේදීද මත්පැන් ලබාදීමට අවසරයක් ලබා දිය යුතු බවට ඇය යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ නැති ප්‍රශ්න ඇති නොකර සිටිනා ලෙසයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?