Latestවිදේශීය

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

ජපානයේ ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් සිදුව ඇති හානි සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?