Latestවිදේශීය

හයිටියේ භූකම්පනයක්

හයිටි රාජ්‍යයේ රික්ටර් මාපකයේ 4.9 ක අගයක භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූ කම්පනය හේතුවෙන් දැනට පුද්ගල මරණ 3 ක් ද වාර්තා වන බවයි.

මේ වනවිට හයිටි රාජ්‍යයට බලපා ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වක්. මේ හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටී.

එසේම අධික වර්ෂාව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?