Latestදේශීයවිශේෂාංග

ඉතාලි තරුණියගේ ඝාතනයට ලාංකීය තරුණයෙක් අත්අඩංගුවට

17 හැවිරිදි ඉතාලි ජාතික තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වයසේම පසුවන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධය රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ සිදුවූ බව පැවසෙයි.

මෙම ඝාතනයෙන් පසු තරුණියගේ සිරුර ඝාතකයා විසින් කසල ගොඩකට විසිකර තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?