Latestදේශීය

රනිල්ගේ ජනාධිපති කාලය දීර්ඝ කරන්නේ නැහැ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය තවත් වසර 06කින් දීර්ඝ කරගැනීමට කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?