Latestදේශීය

අගමැති දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා  චීනයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇත.

චීනයේ කුන්මින්හි දී හෙට (16) දිනයේ සිට එළඹෙන 20 වන දින දක්වා පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව වන අතර මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?