Latestදේශීය

නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද සිට යළි පද්ධතියට

අක්‍රියව පැවති නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීම හේතුවෙන්  අද (15) රාත්‍රි 8.00 ට යළි පද්ධතියට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය 08 වැනිදා හදිසියේ බිඳ වැටුණු අතර ඒ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?