Latestදේශීය

කෘෂි විද්‍යව පළමු පත්‍රය අවලංගුයි

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද අවලංගු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ 2024 පෙබරවාරි 01 වනදා පෙරවරු 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පවත්වන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?