Latestදේශීය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ අතර 2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයදුම්පත් කැඳවා ඇති අතර දැනට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 323,913 කි. 

පෙර වර්ෂයේ දී එනම් 2022 වර්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709කි.

ප්‍රතිඵල නිකුත් කළ පසු ද දෙවන හෝ තෙවන වතාවට පෙනී සිටින සිසුන් ට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙයි.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මගීන් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ඒ සඳහා ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.  

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?