Latestදේශීය

වරාය සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ග ‌සඳහා දැඩි තීරණයක

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කර ඇත.

පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව සාමුහික ගිවිසුමක් හරහා වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීම අත්හිටුවනු ලැබූ අතර වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ගැටලුවක් මේ වන විට පැන නැගී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡාවක් ද සිදු කර ඇතිබව සඳහන් වේ.

නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?