Latestදේශීය

පොහොට්ටුවට පොහොට්ටුවම විරුද්ධ වෙයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව ඇත.

සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් ඉදිරිපත් කල අයවැය වැඩි ඡන්ද 9 කින්
පරාජයට පත්ව තිබේ.

අයවැයට විරුද්දව උප සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකු විරුද්ධ වී ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය දී තිබිණ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?