Latestදේශීය

මාලිමාවෙන් මැයි රැලි 4ක්

ජාතික ජන බලවේගය මැයි 01 දිනට එළඹෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරවර රට පුරා මැයි පෙළපාළි රැලි 04ක් සංවිධානය කර තිබේ.

ඒ අනුව ප්‍රධාන නගර 04ක පැවැත්වීමට සංවිධානය කර ඇති මෙවර මැයි පෙළපාළි සහ රැලි ‘රට හදන විසඳුමට ජනබලය එක පෙළට’ මැයෙන් කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනයේදී පැවැත්වීමට නියමිතය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?