Latestදේශීය

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මත්පැන් බලපත්‍ර විකුණලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගය ඇතැම් මන්ත්‍රීවරුන් කොමිස් මුදල් මත මත මත්පැන් බලපත්‍ර තම හිතවතුන් හා ව්‍යාපාරිකයන් සඳහා ලබා දී දීමට මැදිහත් වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

නව සුරැසල් පිහිටුවීමේ පිළිබඳ හා බලපත්‍ර ලබා ගැනීමට උදව් කළ අය පිළිබඳව ආගමික නායකයන් කරන ලද සොයා බැලීමකදී මෙම කරුණු හෙළිදරව් වී තිබේ.

ව්‍යප්‍යාපාරිකයන්ට මෙම මත්පැන් බලපත්‍ර ලබාගැනීමට උදව් කළ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් පිළිබඳවද හෙළි වී ඇත.

මේ පිළිබඳව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර ඇති අතර ඒ පිලිබදව සොයා බලන බව විපක්ෂ නායකවරයා දන්වා ඇතැයිද එහි දැක්වෙයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?