Latestදේශීය

ඉරාන ජනාධිපති මත්තලින් දිවයිනට

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ හේතුවෙන් ස්ථාන රැසක ආරක්ෂාව තර කර ඇති අතර මාර්ග කිහිපයක්ද වසා දැමීමට නියමිතය.

අද උදෑසන මත්තල ගුවන්තොටුපලෙන් ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන අතර එම ගුවන්තොටුපොළ අවට මාර්ග කිහිපයක්ද එතැන් සිට උමා ඔය දක්වා මාර්ග කිහිපයක්ස වසා තැබීමටද නියමිතය.

පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලය අවට මාර්ග කීපයක් සහ පස්වරු 2-3 කාලයේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ද වසා තැබෙයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?