වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ්
වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
ලොකුබණ්ඩාර මහතාට සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගත් බව එම මහතාගේ පුත් උදිත ලොකුබණ්ඩාර මහතා සඳහන් කර ඇත.
උදිත ලොකුබණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ පසු දිනෙක නිවසේ දානමය පිංකමක් පවත්වා ඇති අතර ඉන් පසුව තම පියා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහිදී ඔහු වෛරස ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
