අද (06) සිට ගෑස් මිල ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර ඇත.
ඒ රුපියල් 200 ත් 250 ත් අතර අගයකින් බවයි වාර්තා වන්නේ.
මිල සූත්රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර ඇත්තේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.