ගොවිපොලවල් අර්බුදයට යැවූ සූකර උණට හේතුව මේකයි
ඌරු ගොවිපළවල් ආශ්‍රිතව වාර්තාවන සූකර උණ රෝගයට හේතුව ඉවතලන ආහාර බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය වෛද්‍ය හේමමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.
විදේශ රටවල සිට පැමිණෙන නෞකා සහ ගුවන් යානාවල මගීන්ට ලබා දෙන ආහාර වල ඉතිරි කොටස් ඌරු ගොවිපළ වල ආශ්‍රිතව බෙදාදීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.
සූකර උණ රෝගය පාලනය කිරීමට මේ වනවිටත් වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.
සූකර උණ පාලනය කිරීමට ගත හැකි සියලු පියවර මේ වනවිට ගෙන ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

